tre.gif
Sell faster
Buy smarter
  1. All ads
  2. Vehicles
  3. Motorcycles & Scooters
  4. Bajaj Motorcycles & Scooters
Kegalle, Kegalle City, 22/09
1 views

Bajaj Discover 2009 Motorbike (Used)

Local Used
Condition
Make
2009
Year of Manufacture
67000km
Mileage
135cc
Engine Capacity
🌸DISCOVER 135.Disk break.(2009) 🌸මාවනැල්ලේ තියෙන්නේ. 🌸පාවිච්චියට සුපිරියක්. 🌸එන්ජිම සහ ධාවන තත්වය සුපිරි. 🌸ටැංකිය හදලා පාස්සලා නැහැ.(ඔරිජිනල්ම තියෙනවා) 🌸සෙල්ෆ් ස්ටාර්ට් සහ කික් ස්ටාර්ට් දෙකම වැඩ. 🌸ෆොටෝ එකේ තියෙන විදිහටම තියේ. 🌸හදන්න අඩුපාඩු කිසිවක් නොමැත. 🌸ඩිස්ක් බ්රේක් වැඩ. 🌸හොඳටම තෙල් වැඩ කරනවා. 🌸ටයර් දෙකම හොඳයි. 🌸අලුත් බැටරිය. 🌸ආදායම් බලපත්‍ර ට්‍රාන්ස්ෆර් පේපර්, Id කොපි,සහ සියලු ලියකියවිලි සම්පුර්ණ ඇත. 🌸සම්පුර්ණ මිල රුපියල් 335000/= 🌸ෆිනෑන්ස් පහසුකම් ලබාගන්නත් පුළුවන්.(රඹුක්කන, මාවනැල්ල, කෑගල්ල, කඩුගන්නාව ලඟ පාත අය සඳහා) 🌸වැඩි විස්තර සඳහ. 🌸Comments, Msg වලට රිප්ලයි බලාපොරොත්තු නොවන්න.
Bajaj Discover 2009 Motorbike (Used)Bajaj Discover 2009 Motorbike (Used)Bajaj Discover 2009 Motorbike (Used)Bajaj Discover 2009 Motorbike (Used)Bajaj Discover 2009 Motorbike (Used)Bajaj Discover 2009 Motorbike (Used)Bajaj Discover 2009 Motorbike (Used)Bajaj Discover 2009 Motorbike (Used)
Report Abuse
Safety tips
  • Avoid sending any prepayments
  • Meet with the seller at a safe public place
  • Inspect what you're going to buy to make sure it's what you need
  • Check all the docs and only pay if you're satisfied
frame_left.gif