Nissan Fb15 Super Saloon 2001 | 2004 Good condition Car ලයිසන් 2027/11 මස වන තෙක් කර ඇත. හොදම දාවන තත්වයේ ඇත. Home use අවශ්‍යනම් ලීසීං පහසුකම 27 දක්වා ලබා ගත හැක. Engine tune up & Full service done Options: AIR CONDITION, POWER STEERING, POWER MIRROR, POWER WINDOW