> Bai Ling 4/4 Violin එක විකිනීමට ඇත > හොඳ තත්වයේ තිබේ. කිසිදු crack එකක්, හීරුමක් නැත. > ආරම්භකයින් සහ පාසල් සිසුන්ට වඩාත් සුදුසුයි. Grade Exams වලට හොඳයි. <> Brand - Bai Ling <> Size - 4/4 Full Size <> සමග ලැබෙන දේ :- Violin, Bow, Case <> Strings 4 ම හොඳ තත්වයේ ඇත. <> හොඳින් නඩත්තු කර ඇත. <> Location - Kandy ( katugasthota ) <> පාවිච්චි නොකරන නිසා විකුණන්නේ.