ඔබේ දෛනික කටයුතු පහසුවෙන් කරගෙන යාමට සුදුසු, නිස්කලංක සහ පහසුකම්වලින් සමන්විත නිවසක් සොයන ඔබට මෙන්න කදිම අවස්ථාවක්! 📍 පිහිටීම සහ ප්‍රවාහන පහසුකම් පිළිමතලාව නගරයට කිලෝමීටරයක් පමණ දුරින්. කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයට මිනිත්තු 5කින් ළඟා විය හැකියි. 🏠 නිවසේ විශේෂාංග 📌 නිදන කාමර 2ක් සහ අමතර කුඩා කාමරයක්. 📌 සාලයක් සහ මුළුතැන්ගෙයක්. 📌 යාබද නාන කාමරයක් සහ වැසිකිළියක්. 📌 නිවස උඩුමහලේ පිහිටා ඇත. 📌 ගොරකා, පොල් සහ කරාබු වැනි ශාකවලින් සමන්විත පරිසරයක්. ⚡ පවතින පහසුකම් 📌 නළ ජලය 📌 විදුලිය 📌 ශ්‍රී ලංකා ටෙලිකොම් ස්ථාවර දුරකථන පහසුකම් (With Peo TV & Fast Internet) ✨ ඔබේ දෛනික ජීවිතයට පහසුව සලසන, හොඳ පිහිටීමකින් යුත් නිවසක්! 🚗🚗🚗 නිවසටම වාහනය ගත නොහැක.. කොළඹ නුවර මාර්ගයේ නිවසට පෙනෙන දුරින් වාහන නැවැත්විය හැක. 📞 වැඩි විස්තර සඳහා සහ නිවස නැරඹීමට අදම අමතන්න. 💎මිල සාකච්ඡා කළ හැක. දිනූෂ කිවුලේගෙදර දුරකථන අංකය (WhatApp මාර්ගයෙන් පමණයි)