tre.gif
Sell faster
Buy smarter
  1. All ads
  2. Property
  3. Houses & Apartments For Rent
  4. 2 Bedrooms Houses & Apartments For Rent
Kandy, 04/11
1 views

Rooms For Rent Male Only Nanuoya In Pilimatalawa

House
2 bedrooms
3 bathrooms
127/A,NANUOYA, PILIMATHALAWA
Property Address
•රැකිවේ නිරතවන පිරිමි අය සඳහා නවාතැන් පහසුකම් ඇත. •කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට 250m ක් දුරින් පිහිටි දෙමහල් නිවසකි. •වෙනම පිවිසුම් දොරටුවක් සහිතයි. •වටතාප්පය, ගේට්ටුව සහ CCTV කැමරා සහිත බැවින් ඉතා ආරක්ෂිතයි. •ස්වභාවික ආපදාවලින් තොර නිස්කලංක පරිසරය. •key money අය කරනු නොලැබේ. •පැමිණෙන දිනට rent අය කරනු ලැබේ. •ජලය සහ විදුලිය සදහා වෙනම අය කරනු නොලැබේ. •කාමර 4 ක දැනට 4 දෙනෙකු නේවාසිකව සිටියි. අමතර පහසුකම් ●රථවාහන නැවතීමේ පහසුකම් ●රෙදි සෝදන යන්ත්‍ර පහසුකම් - රු.1500/මසකට ●Hot water shower - රු.500/මසකට ●රෙදි මැදීමේ පහසුකම ● ආහාර පිසීම සිදුකල නොහැක. •වැඩි විස්තර සඳහා දුරකථන අංකයට අමතන්න.
Rooms For Rent Male Only Nanuoya In PilimatalawaRooms For Rent Male Only Nanuoya In PilimatalawaRooms For Rent Male Only Nanuoya In PilimatalawaRooms For Rent Male Only Nanuoya In Pilimatalawa
Report Abuse
Safety tips
  • It's safer not to pay ahead for inspections
  • Ask friends or somebody you trust to accompany you for viewing
  • Look around the apartment to ensure it meets your expectations
  • Don't pay beforehand if they won't let you move in immediately
  • Verify that the account details belong to the right property owner before initiating payment
frame_left.gif