Discover 125 ගන්න ඔබට අඩුම මිල අපෙන් Rs182,000 /= ගෙවලා අදම ගෙනියන්න ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ ජනප්‍රියම යතුරුපැදි ජාලය Bajaj ඔයාගෙ පරන බයික් එක අපිට දීල අලුත් එකක් අරන් යන්න... අඩුම මූලික ගෙවීමකට වැඩිම දීමනා දෙන එකම තැනින් ඔයාගේ යතුරුපැදියත් අදම ගෙදර ගෙනියන්න... අපෙන් මිලදී ගන්නා ඕනෑම යතුරුපැදියක් සදහා පහත දීමනා සියල්ල නොමිලේ... Full Face Helmat 1ක් හෝ හෙල්මට් දෙකක් ජැකට් එකක්. නොමිලේ සේවා වාර 02 ක්. පරිශිලක අත් පොතක්. ඇතුළු වටිනා තෑගි රැසක් කොන්දේසි සහිතයි වැඩි විස්තර සදහා අමතන්න වගකීමක් ඇතිව විශ්වාසයෙන් පැද යන්න අදම BAJAJ HOUSE KATUGASTHOTA වෙත එන්න.