Phost එක හොදට කියවන්න මගෙ හදිසි මුදල් අවශ්‍යතාවයක් නිසා Phone එක 10% පොලියට උකස් තියල තියෙන්නෙ ඔනෙ කෙනෙක් ඉන්නවනම් ඇවිල්ලා බලලා ගන්න පුලුවන් මට එකේ අවශය වෙන වටිනා Photose කිහිපයක්ම තියනවා ඒව ටික මට දෙන්න කැමති කෙනෙක් ඉන්නවනම් Phone එක ගන්න Phone එක හොදටම තියනවා Replace එකකට තියෙන්නෙ මම අලුතෙන්ම Battry එකක් දැම්මා 128Gb ICloud Lock නෑ විශේශයෙන්ම කියන්නම් Sensors ඔක්කොම වැඩ