tre.gif
Sell faster
Buy smarter
  1. All ads
  2. Property
  3. Land & Plots For Sale
Kandy, Kandy City, 17 hours ago
1 views

Land for Sale Knuckles Hunnasgiriya

30perch
Land size
පර්චස් 30 ලක්ශ 25 හුන්නස්ගිරිය නක්ලස් සංචාරක කලාපයේ නක්ලස් කදු වලට මුහුණලා ඇති කබානා වලට ඉතාමත් සුදුසු පර්චස් 30 ක ඉඩම සින්නක්කර ඔප්පු. මා විසින් 08 දෙනෙකුට ඉඩම් විකුණා ආයෝජනයට තබා ගත් පර්චස් 30 කොටසකි. (උඩ ඉඩම හොටෙල් ව්‍යාපෘතියකටද පහල ඉඩම කෑම්පින් සයිට් එකකටද විකුණා ඇත.) *ඉඩම් අඩු නක්ලස් පරිසරයෙන් ඉඩමක් අරන් තබා ගැනීමට ලැබෙන වටිනා අවස්ථාවකි. *නක්ලස් කදු පංතියේ ෆේස් ටු ෆේස් දර්ශණය දැකගත හැකි අතර හොදම විව් එකක් හොයනා කෙනෙකුට වැදගත් වේ..
Land for Sale Knuckles HunnasgiriyaLand for Sale Knuckles HunnasgiriyaLand for Sale Knuckles HunnasgiriyaLand for Sale Knuckles Hunnasgiriya
Report Abuse
Safety tips
  • It's safer not to pay ahead for inspections
  • Ask friends or somebody you trust to accompany you for viewing
  • Look around the apartment to ensure it meets your expectations
  • Don't pay beforehand if they won't let you move in immediately
  • Verify that the account details belong to the right property owner before initiating payment
frame_left.gif