එන්ජින් එක අලුතින් රේපයාඒ කර ඇත.2. අලුත් බැටරිය3. බෙල්ටිඑක අලුත් 4..සිඩිඅයිඑක අලුත් 5. සොලනයිටි එක අලුත් 6.එන්සුයිලින් කොයිල් එක අලුත්.7.ඉස්සරහා ලයිටි එක ප්ලාස්ටික් ආවරනය අලුත් 8.. සිග්නල් බොඩි කවර් එක අලුත් 9.ලයිසන් ඉන්ෂුරන්ස් 2027 අලුත කර ඇත..කාන්තාවක් විසින් පාවිචිචි කරන ලද යතුරු පැදියක්.