🏡 කළුතර - නාගොඩ දෙමහල් නවීන නිවසක් විකිණීමට ඇත (SSPH-480) 🟢 ලිපිනය - කූවීන්ස් රෙසිඩන්ස්, මතුගම පාර, නාගොඩ, කළුතර. 🟢 ඉඩමේ ප්‍රමාණය - පර්චස් 12 🟢 නිදන කාමර - 06 🟢 නාන කාමර - 05 🟢 විසිත්ත කාමරය 🟢 මුළුතැන්ගෙය 🟢 වර්ග අඩි - 4000 🟢 සේවක කාමරය සහ නාන කාමරය 🟢 රියදුරු කාමරය සහ නාන කාමරය 🟢 සියළු ප්‍රධාන කාමර වායුසමීකරණ වලින් සමන්විතයි 🟢 ශබ්ධය පිටතට නොයන ආකාරයේ විශේශිත වූ කාමරයක් 🟢 ආගම ඇඳහීම සඳහා වෙනම කාමරයක් 🟢 සූර්ය ශක්තියෙන් ක්‍රියාත්මක උණුවතුර 🟢 තෙකළා විදුලිය 🟢 වට තාප්පය 🟢 නිවාස සංකීර්ණයට පොදු වූ පිහිනුම් තටාකය 🟢 නාගොඩ හන්දියට - 1km 🟢 නාගොඩ රෝහලට - 2km 🟢 කළුතර නගරයට - 6.6km 🟢 කළුතර දුම්රිය පොළ සහ බස් නැවතුම් පොළට - 6.7km 🟢 මතුගම නගරයට - 17km 🟢 දොඩංගොඩ අධිවේගි පිවිසුමට - 6.9km 🟢 කටුකුරුන්ද හන්දියට - 3.7km ( ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගය ) 🟢 ගංවතුරෙන් සහ ස්වාභාවික විපත් වලින් තොර ප්‍රදේශය 🟢 නිදහස් හා සාමකාමී පරිසරය 🟢 මිල සාකච්ඡා කළ හැකිය 🟢 නිරවුල ...