Original T3-WX305B Model Pioneer 12 Inch Subwoofer + EXposed Bass Amplifier (Box එක ඇතුළෙම) Super Bass - Car එක දෙදරනවා ✅ Model: T3-WX305B EXposed Bass Amplifier ✅ Size: 12 Inch ✅ Built-in Amplifier - වෙනම Amp ඕන නෑ, Plug & Play ✅ Gain / Bass / LP Freq Control තියෙනවා ✅ Condition 100% Working - No Repair ✅ Metal Grill Protection එකක් Car එක විකුණුවත් නිසා ගෙදරම තියෙන්නේ. වයර් 3 ගහලා දාන්න විතරයි තියෙන්නේ.