SUZUKI GN125H original Good condition License insurance update 2027 All light working 100% All mitars working 100% Tyres 100% Paint 100% Engine 100% Battery 100% New engine oil & Full service done අරං හදන්න කිසිම දෙයක් නෑ.. ඔරිජිනල් suzuki GN125 එකක් මේක.. පදින්න ගන්න කෙනෙක්ට සුපිරියක්.. 💯💯💯 මිල 3.85/= Finance 1.10/= ලබාගත හැක.. (මිල ගනන් පරීක්ෂාවෙන් පසු සුලු වෙනසක් සිදුකල හැක) රත්නපුර කලවාන