1984/MITSUBISHI L-300 VAN *ඔරිජිනල් පොත්පත් *දැනට ලීසීං නොමැත *ලයිසන් ඉන්සුවරන්ස් ඉදිරියට ඇත *පවර් ස්ටීරියන් *ඇළො වීල් ටයර් බැටරි හොදයි *ෆ්ළො බොඩ් ජියර්. *එජස්ටබල් සීට් සෙට් *4D55 පෙජරෝ එංජීං රනින් 💯 *ලීසීං මගින් ලක්ෂ 8ක් ලැබේ *ලීසීං දානවනම් මුලික ගෙවීම චාජස් ඔක්කොම එක්ක අතින් ඕන 350000/= *සම්පූර්ණ මුදල 💸 ලක්ෂ 11 *කඩුවෙල තියෙන්නේ *ඉක්මනින් විකිණීමට ඇත/ Options: POWER STEERING