කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ පිහිටි ඉඩමක් විකිණීමට ඇත. (ID : KADU015S) ⛳ ඉඩමේ ප්‍රමාණය – පර්චස් 129.5 යි. ⛳ පර්චසයක මිල (මිල ගණන් සාකච්ඡා කළ හැක) – රු. ලක්ෂ 6.50 යි. ⛳ අසල්වැසි පරිසරය – ඉතා හොඳයි ⛳ නිරවුල් ඔප්පු සහ හිමිකම් ඇත. ⛳ අඩි 25 පළල මාර්ග ප්‍රවේශය. ⛳ උස් මට්ටමේ පිහිටි සමතලා ඉඩමකි, කිසිදා ජල ගැලීම්වලට ලක්වී නොමැත. ⛳ ආසන්න ස්ථානවලට දුර - 📍 කඩුවෙල - හෝමාගම 697 මාර්ගයට මිනිත්තු 1ක් පමණි, 📍 කඩුවෙලට කිලෝමීටර් 4.9 යි. 📍 අතුරුගිරියට කිලෝමීටර් 4.4 යි. 📍 මාලබේට කිලෝමීටර් 8.4 යි.