tre.gif
Sell faster
Buy smarter
  1. All ads
  2. Property
  3. Land & Plots For Sale
  4. Residential Land for Sale
Colombo, Kadawatha, 14/10
34 views

Land for Sale Kadawatha

Residential Land
Type
Residential
Property Use
Car Parking, Electric Supply, Water Supply
Facilities
18perch
Land size
Undeveloped
Development Status
Paved Road
Access Road
කඩවත, ඇල්දෙණියෙන් අධිවේගී මාර්ග 03 කටම විනාඩි 4 කින් ළඟාවිය හැකි සුපිරි නේවාසික ඉඩමක් වහාම විකිණීමට ඇත! නිදහස්, නිස්කලංක මෙන්ම ඉහළ නේවාසික වටපිටාවක පිහිටි පර්චස් 17.90 ක මෙම අගනා බිම් කොටස, කඩවත පල්ලිය පාරේ පිහිටා ඇත. කඩවත නගරයට මෙන්ම අධිවේගී මාර්ග පිවිසුම්වලට ඉතාමත් ආසන්න නිසා පදිංචියට මෙන්ම අනාගත ආයෝජනයකටද කදිම අවස්ථාවකි.පර්චස් ප්‍රමාණය: 17.90මිල: පර්චසයක් රු. ලක්ෂ15 (මිල ගණන් සාකච්ඡා කරගත හැක)ස්ථානය: ඇල්දෙණිය, කඩවත (කඩවත පල්ලිය පාර)දුර: අධිවේගී මාර්ග 3 ටම විනාඩි 04 යි | කඩවත නගරයට විනාඩි 08 යිඔප්පු: සියලුම ලියකියවිලි සහිත නිරවුල් සින්නක්කර ඔප්පු (කිසිදු ගැටලුවක් නොමැත)හදිසි අවශ්‍යතාවයක් මත ඉක්මනින් විකිණීමට අදහස් කර ඇත. විමසීම් සඳහා අමතන්න (නැතහොත් WhatsApp පණිවිඩයක් යොමු කරන්න): (ජයසුන්දර071XXXXXXX
Land for Sale Kadawatha
Rs 1,100,000Outright Price
Negotiable
Report Abuse
Safety tips
  • It's safer not to pay ahead for inspections
  • Ask friends or somebody you trust to accompany you for viewing
  • Look around the apartment to ensure it meets your expectations
  • Don't pay beforehand if they won't let you move in immediately
  • Verify that the account details belong to the right property owner before initiating payment
frame_left.gif