මිල සාකච්ඡා කර ගත හැක දැනට ෆිනෑන්ස් නොමැත ඉංගිරියේ තියෙන්නෙ මූලික ගෙවීම 310,000/- ෆිනෑස් පහසුකම් සලසා දිය හැක 🔊 පදින්න ගන්න කෙනෙකුට වටිනවා එන්ජින් රනින් සුපිරි 100% කරන්න වැඩ කිසිවක් නොමැත නිවසේ පරිහරණය කර ඇත දෙවන අයිතිකරු 🎯 පේන්ටි 💯 රෙදි සීට් 💯🎆 ඔරිජිනල් බොඩි 💯♾ එන්ජිම 💯 අලුත් තට්ටු 🚨♾ හොඳම තත්වයේ ඇත ♾💯✌ අදායම් බලපත්‍රය සහ රක්ෂණය ඉදිරියට ඇත