tre.gif
Sell faster
Buy smarter
  1. All ads
  2. Property
  3. Land & Plots For Sale
Kalutara, Horana, 25/10
1 views

Land For Sale In Horana

10perch
Land size
ගෙවාගෙන යාමට හෝ අත්පිට මුදලට විකුණනු ලැබේ. ප්‍රමාණය පර්චස් 10 ඉතාමත් වේගයෙන් දියුණු වන තලගල හන්දියට මීටර් 200 දුරින් පිහිටි වටිනා ඉඩම. අඩි 20 කාපට් පාර. අනාගත ආයෝජනයක් සඳහාත් සුදුසුයි. ✅ ෆුඩ් සිටි සහ සුපිරි වෙළඳසැල් ආසන්නයේ ✅ රෝහල් පහසුකම් පහසුවෙන් ලබාගත හැකි දුරින් ✅ පාසල් ඇතුළු අත්‍යවශ්‍ය පහසුකම් රැසක් ආසන්නයේ ✅ නිස්කලංක, නිදහස් පරිසරයක් ✅ පදිංචියට මෙන්ම අනාගත ආයෝජනයකටත් සුදුසුයි වැඩි විස්තර සඳහා අදම අමතන්න. මුලින් ලක්ශ 32 දීලා 81200 ගානෙ මාස 13 ගෙවාගෙන යාමේ පහසුකමද සහිතව විකුණනු ලැබේ.
Land For Sale In HoranaLand For Sale In HoranaLand For Sale In Horana
Rs 4,200,000
Report Abuse
Safety tips
  • It's safer not to pay ahead for inspections
  • Ask friends or somebody you trust to accompany you for viewing
  • Look around the apartment to ensure it meets your expectations
  • Don't pay beforehand if they won't let you move in immediately
  • Verify that the account details belong to the right property owner before initiating payment
frame_left.gif