හොරණ කඑතර බස් පාරට ඇවිදින දුරින් බැල්ලපිටිය හන්දියට අසන්නයෙන් සියලුම නාගරික පහසුකම් සමගින් පදිංචියටත් අයොජනයටත් අගනා නවතම ඉඩම් ව්‍යාපෘතියක් ප්‍රයිම් ලැන්ඩ්ස් වෙතින් නිස්කලංක පරිසරයක තාර යෙදු පුළුල් මාර්ග සමගින් බිම් කොටසම ලක්ශ 35 සිට මුලිකව රු 500,000/= ගෙවා ඉතිරිය මාස 30 කින් පොලියක් නොමැතිව ගෙවන්න ගන්න එකවර ගෙවීමේදි සුවිශේෂී වට්ටම් බැංකු නය පහසුකම් සමගින්