ටවුමට අතේ දුරින් ඉහළට බැබලෙමින් හොරණ නගරය පෙනෙන දුරින් මනරම් නිදහස් ස්වභාවික හරිත පරිසරයකින් ඔබේ ආයෝජනය හෝ පදිංචිය සඳහා අදම අමතන්න. - ස්වභාවික හරිත පරිසරයක නිදහස් කලාත්මක නේවාසික ඉදිකිරීමට - ස්වභාවික පරිසරයක පෞද්ගලික සුරක්ෂිත කබානා ඉදිකිරීම. - අනාගත ආයෝජනයට. ~සින්නක්කර නිරවුල් ඔප්පුව ~ජල විදුලිය ~පුළුල් මාර්ග ~Horana Pizza Hut ~Horana P&S ~විද්‍යාරත්න රජාමහා විහාරය ~අශෝක විද්‍යාලය ~විද්‍යාරත්න විද්‍යාලය ~හොරණ ගල් පල්ලිය සඳහා ඇවිදින දුරින් පිහිටි ඉඩම. අදම අමතන්න