🚛 අනර්ඝ තත්ත්වයේ Lorry(16.5') රථයක් විකිණීමට! 🚛 🔹 වාහන අංකය: 43-2XXX 🔹 පළල් මූණ (Wide Face) 🔹 එන්ජිම: 4BD1 🔹 ලොකු පොම්ප ෆිල්ටර් දෙක 🔹 දිග: අඩි 16.5 💎 ඉතා හොඳ තත්ත්වයේ පවතින මෙම ලොරි රථය වැඩිම ඉල්ලුමට විකිණීමට! 📞 වැඩි විස්තර සඳහා අමතන්න Options: POWER STEERING, POWER MIRROR, POWER WINDOW