tre.gif
Sell faster
Buy smarter
  1. All ads
  2. Property
  3. Land & Plots For Sale
Colombo, Homagama, 1 day ago
1 views

නේවාසික බිම් කොටස් විකිණීම හෝමාගම

🏡 හෝමාගම - ගොඩගම නගරයට ආසන්නයෙන් සිහින නිවහනට අගනා බිම් කොටසක්! 🏡 ​වසර 30ක විශ්වාසනීය සහ අභිමානවත් Prime Lands සමූහයෙන්, ඔබටම වෙන්වූ අගනා ඉඩම් ව්‍යාපෘතියක් දැන් ගොඩගම නගරයෙන්... ​ස්ථානීය පහසුව: 📍 ගොඩගම නගරයටම 1 km යි 📍 මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට 2 km යි 📍 හෝමාගම නගරයට 6 km යි 📍 කොට්ටාව නගරයට 10 km යි ​ප්‍රවාහන පහසුකම්: 🚌 122 අවිස්සාවේල්ල - පිටකොටුව බස් පාරට 1 km 🚌 190 මීගොඩ - පිටකොටුව බස් පාරට 1 km ​සම්පූර්ණ යටිතල පහසුකම් සහිතයි: ✅ තෙකලා විදුලිය ✅ නල ජල පහසුකම් ✅ තාර යෙදූ පුළුල් මාර්ග ✅ විධිමත් කොන්ක්‍රීට් කානු පද්ධති ​💰 පහසු ගෙවීමේ ක්‍රම සහ ආයෝජනයට හොඳම අවස්ථාවක්! ​ඔබේ සිහින බිම් කොටස අදම වෙන්කරවා ගැනීමට අප හා සම්බන්ධ වන්න.
Report Abuse
Safety tips
  • It's safer not to pay ahead for inspections
  • Ask friends or somebody you trust to accompany you for viewing
  • Look around the apartment to ensure it meets your expectations
  • Don't pay beforehand if they won't let you move in immediately
  • Verify that the account details belong to the right property owner before initiating payment
frame_left.gif