Brand (වෙළඳ නාමය): PNY Series / Model: XLR8 Capacity (ධාරිතාව): එක RAM stick එකක් 8GB වෙනවා (Sticks දෙකම පාවිච්චි කරාම Total 16GB) Memory Type: DDR4 Speed (වේගය): 3200 MHz (PC4-25600) Timings (Latency): CL16-18-18-38 Voltage: 1.35V Features: මේවායේ RGB lighting තියෙනවා (RAM එක උඩ තියෙන සුදු පාට තීරුවේ තමයි ලයිට් පත්තු වෙන්නේ) Made in: Taiwan