මින්නේරිය- හිගුරක්ගොඩ ප්‍රධාන මාර්ගයේ, මින්නේරිය නගරයේ සිට හිගුරක්ගොඩ දෙසට මීටර් 500ක් පමණ වන්නට මෙම ඉඩම පිහිටා ඇත. ඉඩම අක්කර 4 ක් වන අතර, අමතරව reservation ලෙස තවත් අක්කරයක පමන භූමි ප්‍රමානයක් වෙන් කර ඇත.
ප්‍රධාන පාරට සෘජුවම දිස්වන මෙම ඉඩම දැනට කුඹුරු කටයුතු සදහා භාවිත කරයි. මීටර් 500ක් පමණ ඇතුලට වන්නට, පොල් ගස් සහ ලිදකින්ද සමන්විත වේ.
මුලුමනින්ම ගොඩ ඉඩමක් වන අතර සංචාරක ව්‍යාපාරයක්, වාණිජ භෝග වගාවක්, වැනි වාණිජ කටයුතුවලට හෝ නිවසක් ඉදිකිරීමටද ඉතා සුදුසුයි.
විදුලිය, ජලය පහසුවෙන් ලබාගත හැකි, නිස්කලංක වටිනා ඉඩමකි.
මාර්ග පහසුකම් සියල්ල සහිතයි.
අයිතිකරු විදේශ රටක ස්ථීරව පදිංචිව සිටින බැවින් විකුනනු ලැබේ.
Genuine buyers only, No secondary deals.
10.5 millions in total.
Show more