tre.gif
Sell faster
Buy smarter
  1. All ads
  2. Property
  3. Land & Plots For Sale
Hambantota, Hambantota City, 1 day ago
1 views

වලස්මුල්ලෙන් අගනා බිම් කොටස් කිහිපයක්

10perch
Land size
සුපිරි නගරයකින් - සුපිරි ආයෝජනයක්! වලස්මුල්ලෙන් අගනා බිම් කොටස් කිහිපයක්, වලස්මුල්ල - වීරකැටිය ප්‍රධාන බස් පාරට විනාඩියක දුරින්, නිරවුල් සින්නක්කර ඔප්පු , වලස්මුල්ල නගරයේ රජයේ සහ පුද්ගලික ආයතන, බැංකු මෙන්ම සුපිරි වෙළඳසැල් අතේ දුරින්, නල ජලය සහ විදුලිය, කාපට් කරන ලද පුළුල් මාර්ග සහ විධිමත් කාණු පද්ධතිය, මූලික ගෙවීම 10%ක් පමණයි, ඉතිරිය මස 30ක් පුරා කිසිදු පොලියක් නොමැතිව ගෙවීමේ පහසුකම්, එකවර මුදල් ගෙවීමේදී අමතර විශේෂ වට්ටම් රැසක්, බැංකු ණය පහසුකම්, 📞 වැඩි විස්තර සහ ඉඩම නැරඹීම සඳහා දැන්ම අමතන්න.
වලස්මුල්ලෙන් අගනා බිම් කොටස් කිහිපයක්වලස්මුල්ලෙන් අගනා බිම් කොටස් කිහිපයක්වලස්මුල්ලෙන් අගනා බිම් කොටස් කිහිපයක්වලස්මුල්ලෙන් අගනා බිම් කොටස් කිහිපයක්
Report Abuse
Safety tips
  • It's safer not to pay ahead for inspections
  • Ask friends or somebody you trust to accompany you for viewing
  • Look around the apartment to ensure it meets your expectations
  • Don't pay beforehand if they won't let you move in immediately
  • Verify that the account details belong to the right property owner before initiating payment
frame_left.gif