ඔබත් වලස්මුල්ල නගරයට සමීපව, නිදහස් හරිතවත් පරිසරයකින් අනාගතය වෙනුවෙන් හොඳම ආයෝජනයක් කරන්න බලාපොරොත්තු වෙනවද? එහෙනම් මේ අවස්ථාව ඔබ වෙනුවෙන්මයි, නිරවුල් සින්නක්කර ඔප්පු, වලස්මුල්ල - වීරකැටිය ප්රධාන මාර්ගයට විනාඩියක දුරින්, බෙලිඅත්ත අධිවේගී පිවිසුමට ඉතා ඉක්මනින් ළඟා වීමේ පහසුව, නළ ජලය සහ තෙකලා විදුලිය, පුළුල් පිවිසුම් මාර්ග සහ විධිමත් වැසි ජල කාණු පද්ධතිය, වලස්මුල්ල නගරයේ රජයේ සහ පෞද්ගලික ආයතන, බැංකු සහ සුපිරි වෙළඳසැල් වෙත පහසුවෙන් ලඟා විය හැක., එකවර මුදල් ගෙවීමේදී විශේෂ වට්ටම්, මූලික ගෙවීම 10%ක් පමණක් ගෙවා, ඉතිරි මුදල මස 30ක් පුරා කිසිදු පොලියක් නොමැතිව, බැංකු ණය පහසුකම් ද සලසා දිය හැක, අදම ඔබේ බිම් කොටස වෙන් කරවා ගැනීමට අපව අමතන්න