වලස්මුල්ල නගර මධ්‍යයට ඉතා සමීපව, සියලුම නවීන පහසුකම් වලින් යුතුව අලෙවි කෙරෙන මෙම නිරවුල් බිම් කොටස් අදම වෙන් කරවා ගන්න! නිරවුල් සින්නක්කර ඔප්පු , වලස්මුල්ල - වීරකැටිය ප්‍රධාන මාර්ගයට විනාඩියක දුරින්, බෙලිඅත්ත අධිවේගී පිවිසුමට ඉතා සමීපව, නළ ජලය සහ තෙකලා විදුලිය, පුළුල් පිවිසුම් මාර්ග සහ විධිමත් වැසි ජල කාණු පද්ධතිය, සොබාදහමේ සිරියාව විඳිමින් නිදහසේ ජීවත් විය හැකි හරිත පරිසරය, වලස්මුල්ල නගරයේ බැංකු, රජයේ සහ පෞද්ගලික ආයතන වෙත ඉතා පහසුවෙන් ළඟා විය හැක, එකවර මුදල් ගෙවීමේදී විශේෂ වට්ටම්! මූලික ගෙවීම 10%ක් පමණක් ගෙවා, ඉතිරිය මස 30ක් පුරා කිසිදු පොලියක් නොමැතිව ගෙවීමේ පහසුව, බැංකු ණය පහසුකම්, 📞 වැඩි විස්තර සහ ඔබේ බිම් කොටස වෙන් කරවා ගැනීම සඳහා දැන්ම අමතන්න: