වලස්මුල්ල නගර මධ්‍යයට ඉතා සමීපව, සියලුම අත්‍යවශ්‍ය පහසුකම් වලින් යුතුව නිරවුල් බිම් කොටස් අදම වෙන් කරවා ගන්න, නිරවුල් සින්නක්කර ඔප්පු, වලස්මුල්ල - වීරකැටිය ප්‍රධාන මාර්ගයට විනාඩියක දුරින්, බෙලිඅත්ත අධිවේගී පිවිසුමට ඉතා සමීපව, නළ ජලය සහ තෙකලා විදුලිය, පුළුල් පිවිසුම් මාර්ග සහ විධිමත් කාණු පද්ධතිය, හරිතවත් පරිසරයක නිදහසේ සහ සාමකාමීව ජීවත් වීමට කදිම තැනක්, වලස්මුල්ල නගරයේ බැංකු, රජයේ සහ පෞද්ගලික ආයතන වෙත ඉතා පහසුවෙන් ළඟා විය හැක, එකවර මුදල් ගෙවීමේදී විශේෂ වට්ටම්, මූලික ගෙවීම 10%ක් පමණක් ගෙවා, ඉතිරිය මස 30ක් පුරා කිසිදු පොලියක් නොමැතිව ගෙවීමේ පහසුව, අවශ්‍යතාවය මත බැංකු ණය පහසුකම්, 📞 වැඩි විස්තර සහ ඔබේ බිම් කොටස වෙන් කරවා ගැනීම සඳහා දැන්ම අමතන්න: