ඔබේ සිහිනයේ නිවස ඉදි කිරීමට හෝ වටිනා ආයෝජනයක් සඳහා වළස්මුල්ල නගරයෙන් කියාපු තැනක්. නිරවුල් සින්නක්කර ඔප්පු සහ අනුමත පිඹුරුපත්, නළ ජලය සහ විදුලිය පහසුකම්, කාපට් කරන ලද පුළුල් මාර්ග සමඟ නවීන කාණු පද්ධතිය, වළස්මුල්ල - වීරකැටිය ප්රධාන බස් මාර්ගයට විනාඩියක ඇවිදින දුරින්, එකවර මුදල් ගෙවීමේදී විශේෂ වට්ටමක්!, මූලික ගෙවීම 10%ක් පමණක් ගෙවා, ඉතිරිය මාස 30ක් පුරා පොලී රහිතව ගෙවීමේ පහසුකම්, බැංකු ණය පහසුකම්, 📞 වැඩි විස්තර දැන ගැනීමට දැන්ම කතා කරන්න,