වළස්මුල්ල නගරයට ඉතා සමීපව, සියලුම පහසුකම් වලින් පරිපූර්ණ අගනා සංවර්ධිත බිම් කොටස් දැන් ලබාගත හැක, සින්නක්කර ඔප්පු, නල ජලය, විදුලිය සහ පුළුල් මංමාවත්, විදිමත් කානු පද්ධතිය, බෙලිඅත්ත අධිවේගී පිවිසුමට ඉතා සමීපව, වළස්මුල්ල නගරයේ නිදහසේ පදිංචියට කථා කළ හැකි අගනා පරිසරයක් එකවර මුදල් ගෙවීමේදී අගනා වට්ටම්, මූලික ගෙවීම 10%ක් පමණක් ගෙවා, ඉතිරිය මාස 30ක් පොලී රහිතව ගෙවීමේ පහසුකම්. බැංකු ණය පහසුකම් මඟින්ද පහසුවෙන් ලබාගත හැක. 📞 අදම අමතා ඔබේ බිම් කොටස වෙන් කරවා ගන්න! වැඩි විස්තර සඳහා කතා කරන්න.