වලස්මුල්ල - වීරකැටිය බස් පාරට විනාඩියකින් ළඟාවිය හැකි අගනා තැනක, වලස්මුල්ල නගරයේ සියලුම රජයේ සහ පුද්ගලික ආයතන, බැංකු සහ සුපිරි වෙළඳසැල් අතේ දුරින්. නිරවුල් සින්නක්කර ඔප්පු, නල ජලය, විදුලිය, කාපට් කරන ලද පුළුල් මාර්ග සහ විධිමත් කාණු පද්ධතිය, මූලික ගෙවීම 10%යි! ඉතිරිය මස 30ක් පුරා කිසිදු පොලියක් නොමැතිව ගෙවන්න, එකවර මුදල් ගෙවීමේදී අමතර විශේෂ වට්ටම් රැසක් , බැංකු ණය පහසුකම්ද ලබාගත හැක, අදම කතා කර ඔබේ බිම් කොටස වෙන්කරවා ගන්න,