HONDA Navi 110 ෂෙල් ස්ටාර්ට් වැඩ අළුත් බැටරියක් දමා ඇත ටයර් යුගලයම අළුතින් දමා ඇත සර්වීස් කර ඇත අවශ්‍ය සියලුම අමතර කොටස් දමා ඇත අළුතින් ටයර් යුග්ලයම දමා ඇත ප්‍රදර්ශනාගාර තත්වයේ ඇත. ලයිසන් ඉන්ෂුවරන්ස් ලාබා ගෙන ඇත 2027/09/30දක්වා ආදායම් බලපත්‍ර 2027/06/25 දක්වා ඇත දුම් සහතිකය ලබා ගෙන ඇත මූලික ගෙවීම 140000/= මුළු මුදල 315000