තලල්ල සංචාරක කලාපයේ වටිනා ආයෝජන ඉඩමක්. ඔබෙ සිහින villa project එක hotel. Kabana හෝ tourism business එක ආරම්භ කරන්න හොදම අවස්ථාව දැන් ස්ථානයේ වාසි මුහුදු වෙරලට 200m කොළඹ පාරට 200m අඩි 30 ප්‍රවෙශ මර්ග සිංනක්කර ඔප්පු නල ජලය/ විදුලිය ඇතුළු සියලුම පහසුකම් ආයෝජනයට හොදම හේතු Tourism zone එකක් තුළ පිහිටිම අනාගතයේ ඉහල වටිනාකමක් Villa. Kabana. Hotel. Business සදහා හොදම තැන අවුරුදු 2ක් පොලි රහිත ගෙවිමි