🏖️ තලල්ලෙන් සුපිරි ආයෝජනයක්! ස්ථානය: මාතර තලල්ල (සංචාරක කලාපයට නුදුරින්) දුර: ප්‍රධාන පාරට 200m | වෙරළට 300m 🌊 මිල: පර්චසය රු. 350,000 සිට 💰 පාර: අඩි 30 පුළුල් මාර්ග ඔප්පු: සින්නක්කර නිරවුල් ඔප්පු ✅ ගෙවීම්: අවුරුදු 2ක් දක්වා පොලී රහිතව ගෙවන්න! විලා, කබානා, හෝටල් හෝ පදිංචියට කදිමයි.