tre.gif
Sell faster
Buy smarter
  1. All ads
  2. Vehicles
  3. Trucks & Trailers
  4. Nissan Trucks & Trailers
  5. Nissan Vanette
Gampaha, 24/10
1 views

Nissan Vanette 1996 Van (Used)

Make
Model
Used
Condition
1996
Year of Manufacture
150000km
Mileage
Manual
Transmission
Diesel
Fuel
2000cc
Engine Size
NISSAN VANETTE 1996 2002. ORIGINAL DIESEL. RS. 4250,000/- ෆුල් සීට් කට් ග්ලාස්. පේන්ට් එක සාමාන්‍ය තත්වය. සුලු කොරෝශන් ඇත. 100% ක් අනතුරු රහිත ඔරිජිනල් බොඩිය. AC POWER STEERING, POWER SHUTTERS, RORATABLE SEARS. modify නොකල ඔරිජිනල් තත්ත්වයේ වෑන් රථයකි. එන්ජිම රනින් දාවනය 100%. ආසන අට. 8 seat. IF YOU WANT, LEASE CAN ARRANGED. ඩීසල් ලීටරයට 14 15 කිලෝමීටර් වැඩ. සම්පූර්ණ මිල ලක්ශ 42.50යි. දැනට ලීසින් නැත. ඔබට අවශ්‍ය නම් ඔබගේ අවශ්‍යතා වය අනුව ලීසින් පහසුකම් සලසා දිය හැක. (ඔබගේ ක්‍රිබ් ගැටලුවක් නැත්නම් ලක්ශ 32 34 ක් ලීසින් ලබාදිය හැක) ඕනෑම වාහනයක් සමග හුවමාරු පහසුකම් ඇත. ඔබේ විකිණීමට ඇති වාහන සාධාරණ මුදලට මිලදී ගැනීමද අප විසින් සිදු කරනු ලැබේ. ලස්සන කාර් සේල් කඩවත අන්ගනය. (කිරිල්ලවල කන්ද කපාපු හන්දියේ සිට 300 මීටර් නුවර පැත්තට එන විට ප්‍රදාන පාර වම් අත පැත්ත . Options: AIR CONDITION, POWER STEERING, POWER MIRROR, POWER WINDOW
Nissan Vanette 1996 Van (Used)Nissan Vanette 1996 Van (Used)Nissan Vanette 1996 Van (Used)
Report Abuse
Safety tips
  • Avoid sending any prepayments
  • Meet with the seller at a safe public place
  • Inspect what you're going to buy to make sure it's what you need
  • Check all the docs and only pay if you're satisfied
frame_left.gif