🛵⚡ Yadea M6 Electric Scooter එක විකිණීමට! 💰 මිල රු. 390,000/- (මිල සාකච්ඡා කරගත හැකියි) 23641x5 🔋 Model: Yadea M6 🛣️ Mileage: 1,358 KM පමණයි ✨ Condition: ඉතා හොඳයි 💳 Finance: Singer Finance ✅ ඉතා අඩු Mileage එකක් සහිතයි. ✅ පෞද්ගලික භාවිතය සඳහා යොදාගත් ස්කූටරයකි. 💰 Finance සම්බන්ධයෙන් විකල්ප දෙකක් සාකච්ඡා කළ හැකියි! 1️⃣ Finance එක සම්පූර්ණයෙන් පියවා Scooter එක ලබාගැනීම. 2️⃣ ඉතිරි Finance වාරික ගෙවාගෙන යාමේ හැකියාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම. 📌 Finance Settlement / Lease Transfer කටයුතු Singer Finance හි අනුමැතිය අනුව සිදු කරනු ලැබේ. 📩 වැඩි විස්තර සඳහා Inbox කරන්න. 🤝 සැබෑ ගැනුම්කරුවන් පමණක් අමතන්න! #YadeaM6 #YadeaSriLanka #ElectricScooter #BikeForSale #SriLanka