Bike eka හොදටම තියෙනවා ටැන්කි හොදටම හොදයි ටයර් හොදයි කන්ඩිශන් හොදටම තියෙනවා Document ඔක්කොම තියෙනවා 1st owner ලයිශන් ඔක්කොම තියෙනවා පරන ඒවාත් ඔක්කොම තියෙනවා චේන් කේස් එකත් දෙන්න පුලුවන් පෝක් ඔයිල් සීල් ඔක්කොම හොදයි කඩවත තියෙන්නෙ ඉක්මනින් දෙනවා බොරුවට කෝල් කරන්න එපා වටින ගානකින් දාල තියෙන්නෙ එන්ජින් හොදටම හොදයි සද්ද බද්ද කිසිම දෙයක් නැත ලයිට් සිග්නල් ලයිට් ඔක්කොම වැඩ