නිරවුල් ඔප්පු අනුමත පිඹුරු පත් ප්රදේශිය සභා අනුමැතිය තෙකලා විදුලිය නළ ජලය පුළුල් ප්රවේශ මාර්ග කටාන ටව්මට 3kmයි මීගමුව නගරයට විනාඩි 10න් ලගාවිය හැක දෙමංහංදියට විනාඩි 5 යි මිගමුව දිව්ලපිටිය බස් පාරට මිටර් 100යි මිගමුව මීරිගම බස්පාරට මිටර් 500යි වටිනාකම එකවර ගෙවිමේදී විසේෂ වට්ටම් ලබාදෙනු ඇත මුලික ගෙවිම වටිනාකමින් 40% යි ඉතිරිය පොලි රහිතව මාස 24ක් ගෙවන්න පුළුවන් බැංකු ණය පහසු කම් සකසා දිය හැක තවද පහසු ගෙවිමේ ක්රම රැසක් ද සකසා දිය හැක වැඩි විස්තර දැනගැනීමට දැන්ම කතා කරන්න