වේයන්ගොඩ, බාඳුරාගොඩ පාරේ කුරීකොටුව ප්‍රදේශයේ පිහිටි Prime Lands ආයතනයෙන් මිලදී ගත් පර්චස් 20ක (10x2) වටිනා ඉඩමක් විකිණීමට ඇත. නිවසක් ඉදිකිරීමට හෝ අනාගත ආයෝජනයක් සඳහා සුදුසු ඉඩමකි. ඉඩමට ඇති දුර බාඳුරාගොඩ ප්‍රධාන පාරේ සිට ආසන්න වශයෙන් මීටර් 800යි. වේයන්ගොඩ නගරයේ සිට ආසන්න වශයෙන් කිලෝමීටර් 1.8යි. ඉඩමේ විශේෂතා පර්චස් 10 බැගින් වූ යාබද ඉඩම් කැබලි දෙකකි (Lot 65 සහ 66). ඉඩම් කැබලි දෙකම එකවර හෝ වෙන් වෙන්ව මිලදී ගත හැක. සුප්‍රසිද්ධ Prime Lands ආයතනයෙන් මිලදී ගත් ඉඩමකි. බිම්සවිය (Bimsaviya) හිමිකම් සහතික සහිතයි. නිරවුල් හිමිකම් ලියකියවිලි සහ මිනින්දෝරු සැලසුම් පරීක්ෂාවට ඉදිරිපත් කළ හැක. ඉඩමේ පොල් ගස් ද පිහිටා ඇත. ස්ථානය: බාඳුරාගොඩපාර පාර, කුරීකොටුව, වේයන්ගොඩ, ගම්පහ. මුළු ඉඩම් ප්‍රමාණය: පර්චස් 20 පර්චසයක මිල: රු. 350,000 පර්චස් 10ක මිල: රු. 3,500,000 (ලක්ෂ 35) මුළු පර්චස් 20ක මිල: රු. 7,000,000 (ලක්ෂ 70) මිල ...