යක්කල නගරාසන්නයෙන් අගනා බිම් කොටස්! ✨ ආයෝජනයටත්, ඔබේ සිහින නිවස ඉදිකිරීමටත් කදිම අවස්ථාවක්! ✨ ගම්පහ මහ නගර සභා සීමාව තුළ, යක්කල නගරයට 1.5 km සියලු පහසුකම්වලින් සමන්විත අගනා බිම් කොටස් ✅ 231 බස් මාර්ගයේ පිහිටීම ✅ නළ ජල පහසුකම් ✅ තෙකලා විදුලි පහසුකම් ✅ නිසි වැසි ජල කළමනාකරණ පද්ධතිය ✅ මනාව සංවර්ධනය කළ පර්චස් 6ක බිම් කොටස් ✅ නුවර – කොළඹ ප්රධාන මාර්ගයට 1.5 km ✅ 2.5 km to Lyceum & Wycherley international schools පහසු ගෙවීමේ ක්රම 🔹 මූලික ගෙවීම: රු. ලක්ෂ 15 🔹 මාසික වාරිකය: රු. 45,000/= මාස 6 ක පොලී නැතිව ගෙවීමේ පහසුකම! 🌟 ආයෝජනයටත්, ඔබේ සිහින නිවස ඉදිකර ගැනීමටත් ලැබෙන මෙම අනගි අවස්ථාව මඟ නොහරින්න! යක්කල තිබෙන හොඳම ඉඩමට අදම එන්න..