ප්‍රධාන මාර්ගයට සහ බස් නැවතුමට ඇවිදින දුරින්, ගුණසේකර පාරට මුහුණලා. මාකොළ නගරයට කි.මී. 3යි! කිරිබත්ගොඩට කි.මී. 5යි!! සුපිරි වෙළෙඳසැල්, ආපනශාලා, රජයේ හා ජාත්‍යන්තර පාසල්, ඉන්ධන පිරවුම්හල් ඇතුළු පහසුකම් රැසක්. නිස්කලංක සහ ආරක්ෂිත වටපිටාවක්. දැනට පොල් සහ ගම්මිරිස් වගා කර ඇති ඉඩමකි. නිවසක් ඉදිකිරීම සඳහා මිලදී ගැනීමට බලාපොරොත්තු වන අය පමණක් විමසන්න. බ්රෝරකර්වරුන් අනවශ්‍යයි.