ගම්පහ, ගණේමුල්ල - තිබ්බොටුගොඩින් ඉඩමක් විකිණීමට ස්ථානය: අංක 3/B, තිබ්බොටුගොඩ, ගණේමුල්ල ඉඩමේ ප්‍රමාණය: පර්චස් 118 ඉඩමේ ස්වභාවය: වාණිජ හෝ නේවාසික විශේෂ විශේෂාංග: ගම්පහ සහ ජා-ඇල නගරවලට ආසන්නව පිහිටි වටිනා ඉඩම ගණේමුල්ල දුම්රිය ස්ථානයට ආසන්නව නළ ජල පහසුකම් සහිතයි තෙකලා විදුලිය (Three-phase electricity) සහිතයි පුළුල් පිවිසුම් මාර්ග වැඩ අවසන් නොකළ දෙමහල් නිවසක්ද ඉඩමෙහි ඇත නේවාසික හෝ වාණිජමය කටයුත්තක් සඳහා ඉතා සුදුසුයි පර්චසයක මිල: රු. 370,000/- මිල ගණන් සාකච්ඡා කර ගත හැක දැන්ම අමතන්න. පහසු ස්ථානයක පිහිටි මෙවැනි විශාල ඉඩමක් හිමිකර ගැනීමට ලැබෙන මේ වටිනා අවස්ථාව මගහැර ගන්න එපා! Land for Sale in Thibbotugoda, Ganemulla Location: 3/B, Thibbotugoda, Ganemulla Land Extent: 118 Perches Land Type: Commercial / Residential Property Highlights: Valuable land located close to Gampaha and Ja-Ela Nea ...