කඩවත නුවර මාර්ගයට (කොකිස් කඩේ හංදියට) 2.5km දුරින් පර්චස් 14ක ඉඩමක් විකිණීමට. (5-10min) කඩවත ගණේමුල්ල මාර්ගයට 1.7Km (5min) කඩවත අධීවේගි මාර්ගයට 5.2 Km කිරිල්ලවල නගරයට 5.1 Km තේවත්ත පල්ලියට 4.8 Km ඉහත සියළු ස්ථාන වලට විනාඩි 10-20 අතර වැනි කෙටි කාලයකින් ලඟා විය හැක. 818 බස් මාර්ගයට විනාඩි 5යි. අඩි 15ක මාර්ග ප්‍රවේශය ස්වභාවික විපත් වලින් තොර ඉඩමකි. පර්චසය ලක්ෂ 6.5/= ක් වන අතර මිලෙහි වෙනසක් සිදුකල හැක. වැඩි විස්තර සඳහා අමතන්න