ඉඩමේ විශේෂතා: 📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 10 💧⚡ නළ ජලය සහ විදුලිය සහිතයි 📐 ගොඩනැගිලි අත්තිවාරම ඉදිකර ඇත. 📄 අනුමත නිවාස සැලැස්මක් සහිතයි. 🛣️ මාවරමණ්ඩිය නගරයට මීටර් 150ක් පමණි. 📍 කඩවත අධිවේගී මාර්ග පිවිසුමට කි.මී. 5ක් පමණි. 🏢 අවට නිවාස සහ ගස්වැල් සහිත හරිත පරිසරයක්. 🚗 වාහන ගමන් කළ හැකි මාර්ගයක්. 🚫 No Agents or Brokers please. 💰 මිල ගණන් සාකච්ඡා කරගත හැක.