අක්කර 5ක වටිනා ඉඩමක් – පොල් රඹුටන්, දූරියන්, පුවක්,අඹ,කොස් වගාව සමඟ විකිණීමට 🍃🌴🌿 📍 කොළඹට පැයක දුරකින් කටුනායක – හංවැල්ල – අවිස්සාවේල්ල – රත්නපුර – නිට්ටඹුව ප්රධාන පාරට 500m පමණි. 📏 ඉඩමේ විස්තර: 🚗 අඩි 20 කාපට් පිවිසුම් මාර්ගය 🏠 නිදන කාමර 2ක් සහිත කුඩා පදිංචි විය හැකි නිවස 💧 ස්වභාවික ජල බුබුල (Natural Spring) 🌳 වගා සහ ගස්: 🌴 පොල් ගස් – 130 🌳 රඹුටන් ගස් – 130 🥭 දූරියන් ගස් – 35 🍌 කෙසෙල් සහ වෙනත් පලතුරු වගා 🌿 වසර ගණනාවක් වැඩුණු කොස් හා දෙල් ගස් ⚡ පහසුකම්: 🚰 නල ජලය සහ ලිං ජලය 💡 විදුලිය 📜 නිරවුල් සින්නක්කර ඔප්පු 🏦 UDA අනුමැතිය – බැංකු ණය ලබාගත හැක 💰 මිල: ලක්ෂ 485/= 📞 විමසීම්: Easy Ever Real Estate – EE - SA -6125