tre.gif
Sell faster
Buy smarter
  1. All ads
  2. Property
  3. Land & Plots For Sale
Gampaha, 12 hours ago
1 views

කිරිඳිවැල - හංවැල්ල පාරෙන් වටිනා ඉඩමක් ER 12954

කිරිඳිවැල - හංවැල්ල පාරෙන් වටිනා ආයෝජන ඉඩමක් විකිණීමට! 🔥🌿 💥 අද ආයෝජනය කරලා හෙට වටිනාකම වැඩි කරගන්න සුපිරි අවස්ථාවක්! 📍 ස්ථානය: පල්ලේගම – කිරිඳිවැල 📐 ඉඩම් ප්‍රමාණය: පර්චස් 40.53 💰 පර්චසයක මිල: රු. 150,000/= පමණයි 🌿 ඉඩමේ විශේෂතා ✅ සින්නක්කර නිරවුල් ඔප්පු 💧 ජලය සහ ⚡ විදුලිය පහසුකම් ඉඩම අසලින්ම 🛣️ අඩි 12 පහසු ප්‍රවේශ මාර්ගය 🏡 නිවසක් ඉදිකිරීමට සුදුසුයි 📈 අනාගත ආයෝජනයකට ඉතා වටිනා අවස්ථාවක් 🌱 නිස්කලංක හා සුන්දර පරිසරය 📍 ස්ථාන පහසුකම් 🚌 නිට්ටඹුව – කිරිඳිවැල ප්‍රධාන බස් මාර්ගයට මීටර් 300 පමණයි ✨ මෙවැනි ප්‍රමාණයක ඉඩමක් මෙවැනි මිලකට ලබාගැනීම දුර්ලභ අවස්ථාවක්. ඔබේ අනාගත ආයෝජනය සඳහා අදම වෙන්කරවා ගන්න! 🆔 Ref No: EE ER L 12954
කිරිඳිවැල - හංවැල්ල පාරෙන් වටිනා ඉඩමක් ER 12954කිරිඳිවැල - හංවැල්ල පාරෙන් වටිනා ඉඩමක් ER 12954කිරිඳිවැල - හංවැල්ල පාරෙන් වටිනා ඉඩමක් ER 12954කිරිඳිවැල - හංවැල්ල පාරෙන් වටිනා ඉඩමක් ER 12954කිරිඳිවැල - හංවැල්ල පාරෙන් වටිනා ඉඩමක් ER 12954
Report Abuse
Safety tips
  • It's safer not to pay ahead for inspections
  • Ask friends or somebody you trust to accompany you for viewing
  • Look around the apartment to ensure it meets your expectations
  • Don't pay beforehand if they won't let you move in immediately
  • Verify that the account details belong to the right property owner before initiating payment
frame_left.gif