කඩවත වෑබඩ නුවරපාරට 2kmයි.නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්‍රීට් කානු පද්ධතිය සහිත නේවාසික පදිංචිටයට බිම්කොටස් කිහිපයක් වෙන්කරක්ගැනීමට රු 100,000/= සම්‍පූර්න මුදල් දින 07ක් ඇතුලත එකවර ගෙවීමේදී 12% වට්ටමක් 📍 මෙම දීමනාව 2026/10/14 දක්වා පමණයි. මූලික ගෙවීම 30% ක් හෝ වැඩි මුදලක් දින 07 තුළ ගෙවීමේදී මූලික ගෙවීමටද 10% වට්ටමක් 📍මෙම දීමනාවද 2026/10/14 දක්වා පමණයි මූලික ගෙවීම 40%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න. මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 12කින් ප්‍රයිම් ලෑන්ඩ්ස් අපෙන් ගෙවන්න. මාස 24ක් H.N.B Finance ආයතනය හරහාද ගෙවීම පහසුම්කම් සලසාදිය හැක මූලික ගෙවීම 30%ගෙවා ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්‍රමයට ගෙවන්න මූලික ගෙවම 40%ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් මූලික ගෙවීම 30%ගෙවා වසර 05කින් ප්‍රයිම් පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න