නිරවුල් ඔප්පු අනුමත පිඹුරු පත් ප්රදේශිය සභා අනුමැතිය තෙකලා විදුලිය නළ ජලය පුළුල් ප්රවේශ මාර්ග පාසල් රෝහල් බැංකු කඩ සාප්පු රාජ්ය ආයතන වලට ඉතා සමිපව ඇත වැලිවේරිය කිරිදිවැල 202 බස්පාරට මුහුණ ලා ව්යාපාරික හා නේවාසික බිම් කොටස් ඇත වැලිවේරිය නගරයට මිටර් 800යි කිරිදිවැල ටව්මට විනාඩි 10න් ලගාවිය හැක ගම්පහ නගරයට විනාඩි 10න් ලගාවිය හැක නුවර-කොළඹ බස්පාරට 5kmයි වටිනාකම එකවර ගෙවිමේදී විසේෂ වට්ටම් ලබාදෙනු ඇත මුලික ගෙවිම වටිනාකමින් 40% යි ඉතිරිය පොලි රහිතව මාස 24ක් ගෙවන්න පුළුවන් බැංකු ණය පහසු කම් සකසා දිය හැක තවද පහසු ගෙවිමේ ක්රම රැසක් ද සකසා දිය හැක වැඩි විස්තර දැනගැනීමට දැන්ම කතා කරන්න