tre.gif
Sell faster
Buy smarter
  1. All ads
  2. Property
  3. Houses & Apartments For Sale
  4. 3 Bedrooms Houses & Apartments For Sale
Gampaha, 10 hours ago
1 views

නිවස සහිත ඉඩම විකිනීමට කඩවත

3 bedrooms
1 bathroom
Ihalabiyanwila, Kadawatha
Property Address
2000sq ft
Property Size
පර්චස් එක ලක්ෂ හය ගනනේ විකිනෙන මාවරමන්ඩියට 1Km දුරින්, කඩවතට 4Km දුරින් ඇති මෙම නිවස සහිත ඉඩම පර්චස් 20කි. මෙම නිවසේ 1.නිමකල වහලය ( Finishing roof) 2.නිවසම ටයිල් කර ඇත. 3.සෝලා සිස්ටම් 4.බයෝ ගෑස් සිස්ටම් 5.කාමර තුනක් සමග ඇතුලත නාන කාමරය සහ පිටත සේවක වැසිකිලි. 6.නිවසට ජලය ලබා ගැනීනට 1500 L වතුර ටැන්කි දෙකක්. 7.නල ජලය මෙන්ම ලිං ජලයද. එමෙන්ම ඉඩම තුල පොල්,අඹ,සැපතිල්ලා,දෙළුම්,කෙසෙල්,නාරන්, දෙහි,කරපිංචා වැනි ප්‍රයෝජනවත් පැලද සහිත මෙම ඉඩම සහිත නිවස ඉක්මනින් විකිනීමට ඇත. විකුණුම් මිල රු.18,000,000/-
නිවස සහිත ඉඩම විකිනීමට කඩවතනිවස සහිත ඉඩම විකිනීමට කඩවතනිවස සහිත ඉඩම විකිනීමට කඩවතනිවස සහිත ඉඩම විකිනීමට කඩවත
Report Abuse
Safety tips
  • It's safer not to pay ahead for inspections
  • Ask friends or somebody you trust to accompany you for viewing
  • Look around the apartment to ensure it meets your expectations
  • Don't pay beforehand if they won't let you move in immediately
  • Verify that the account details belong to the right property owner before initiating payment
frame_left.gif