කටුනායක නිවසක් කුලියට දීමට ඇත 163/A, කොවින්න, අඩියම්බලම. 2 වන මහල නිදන කාමර 2 නාන කාමර 1 මුළුතැන්ගෙය විසිත්ත කාමරය වෙනම පිවිසුම කටුනායක කලාපයට සහ ගුවන් තොටුපළට කි.මී. 1යි කටුනායක අධිවේගී මාර්ගයට කි.මී. 1යි පවුලකට හෝ යුවළකට ඉතා සුදුසුයි වැඩි විස්තර සඳහා අමතන්න House for Rent in Katunayake 163/A, Kovinna, Adiambalama. 2nd Floor 2 Bed Rooms 1 Bathroom Kitchen Living Room Seperate Entrance 1km to Katunayake Zone and Airport 1km to Katunayake Highway Ideal for Family or a Couple Contact for more details