කඩවත මංකඩ පාරේ නුවර පාරට ඉතා ආසන්නව සියලු පහසුකම් සහිත තෙවන මහලේ පිහිටි අංගසම්පුර්ණ නිවස කුලියට දීමට ඇත. විසිත්ත කාමරය, කාමර දෙකයි, කෑම කාමරය, නාන කාමර 2යි, ගබඩා කාමරය සහිතයි. වාහන නැවතීමේ පහදුකම් ඇත. යුවලක් සඳහා පමණි. මාස 6ක අත්තිකාරම් අවශ්‍යයි. සවස 6න් පසු අමතන්න.